Tuesday , May 21 2019

Home / English-ඉංග්‍රීසි / 6 Days 2017 with Sinhala Subtitle-මුදවාගැනීමේ මෙහෙයුම

6 Days 2017 with Sinhala Subtitle-මුදවාගැනීමේ මෙහෙයුම

6 Days 2017 with Sinhala Subtitle-මුදවාගැනීමේ මෙහෙයුම

User Rating: 1.3 ( 1 votes)

6 Days 2017 with Sinhala Subtitle

6 ඩෙයිස් යනු  ටො ෆ්රේසර් විසින් අද්‍යක්ෂනය කරන ලද ග්ලෙන් ස්ටෑන්ඩින්  විසින් රචිත නවසීලන්ත ජාතික චරිතාපදාන චිත්‍රපටයකි. 1980 දී ලන්ඩනයේ ඉරාන තානාපති කාර්යාලයේ වටලෑම මත පදනම්ව ඇති මෙමෙ චිත්‍රපටය, ජෙමි බෙල් ,අබි කෝනිෂ් ,මාර්ක් ස්ටෝන්ග් සහ මාර්ටින් ෂෝ යන නළුවන් ප්‍රදාන චරිත වෙනුවෙන් පෙනී සිටි .

කතාව ගැන කෙටියෙන් කිව්වොත් 1980 අප්‍රේල් 30 වන දින සලීම් විසින් මෙහෙයවන ලද ඉරාන ජාතිකයින් 6 දෙනෙකු ලන්ඩනයේ කෙන්සින්ටන් හි පිහිටා ඇති ඉරාන තානාපති කාර්යාලයට කඩා වැදී එහි සේවය කරන 26 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන අරාබි සිරකරුවන් නිදහස් කරන ලෙස බලදාරින්ගෙන් ඉල්ලා සිටින අතර එසේ නොකරන්නේ නම් පරණ අප කරුවන් වරකට එකා බැගින් මරා දමන බවට දැනුම් දී ඇත . ඉතින් අවසානෙට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගන්න පුළුවන් වේද නැතහොත් ඔවුන් ජිවිතක්ෂයට පත්වේද යන්න දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනව

ඩවුන්ලෝඩ් කරන්න ඔන්ලයින් නරඹන්න

Check Also

Thor Ragnarok 2017

Thor Ragnarok (2017) With Sinhala Subtitle | සිංහල උපසිරැසි

Thor Ragnarok (2017) With Sinhala Subtitle Thor Ragnarok 2017 2017 වර්ෂයේ ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: