Tuesday , May 21 2019

Home / Hindi-හින්දි / A Gentleman (2017) With Sinhala Subtitle | රහස් ඔත්තුකාරයා – සිංහල උපසිරැසි

A Gentleman (2017) With Sinhala Subtitle | රහස් ඔත්තුකාරයා – සිංහල උපසිරැසි

A Gentleman (2017) With Sinhala Subtitle | රහස් ඔත්තුකාරයා – සිංහල උපසිරැසි

User Rating: 3.48 ( 6 votes)

A Gentleman

A Gentleman 2017

2017 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරනලද ක්‍රියාදාම සහ කොමඩි ගණයට අයත් වෙන චිත්‍රපටයක්. මේ චිතරපටයේ අද්‍යක්ෂනය Raj Nidimoru සහ Krishna D.K යන දෙදෙනා විසින්.චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ Fox Star Studios සමාගම. චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ Sidharth Malhotra, Jacqueline Fernandez, Darshan Kumar, Suniel Shetty.

මේ චිත්‍රපටයේ විශේෂ චරිත දෙකක් තියෙනවා ප්‍රදාන නිළිය ශ්‍රී ලාංකික කෙනෙක් . ඒ වගේම වර්තමාන සිනමාව තුල අඩුවෙන් දකින්න ලැබෙන ක්‍රියාදාම චරිතයක් සුනිල් සෙට්ටි , බොලිවුඩ් සිනමාව තුල සුපිරි වීරයෙක් , අනුව දශකයේ සුනිල් සෙට්ටිගේ චිත්‍රපට නැරඹුවොත් ඔබට බලාගන්න පුළුවන් කොහොම චරිතයක්ද කියලා .

බොලිවුඩ් සිනමාව තුල ක්‍රියාදාම චිත්‍රපට අතර ප්‍රමුක ස්ථානයක් හිමිවන චිත්‍රපටයක් .මේ චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේ ඇමෙරිකන් චිත්‍රපට නිෂ්පාදන සහ අද්යක්ෂණ කරන දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාගේ හැකියාව මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපට අතර ඉහලට ගෙනෙනවා. අදායම අතින් පහල මට්ටමක තියෙන්නේ . ඉන්දියානු දේශීයත්වයට පිටින් විදේශීයත්වය අලලා කරපු චිත්‍රපටයක් නිසා වෙන්න පුළුවන්.

චිත්‍රපටයේ කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම් . රිෂි / ගවුරව් නම් දෙකකින් පෙනී සිටින තනි පුද්ගලයෙක් ඔහු යම් සමාගමක වැදගත් මහත්මයෙකු ලෙස සේවය කරන කෙනෙක් . ඔහුගේ සිහිනය තමයි ලස්සන ගෙයක් අරගෙන ලස්සනට ජිවත් වීම .  රිෂි එහෙම නැත්නම් ගවුරව් ඔහුගේ පෙම්වතිය කාව්‍යා . රිෂි බෝහෝම තැන්පත් සාමකාමී කෙනෙක් ,කාව්‍යා නම් කැමති වීර ක්‍රියාන්විත සහ අවදානම් වැඩ කරන පුද්ගලයෙකුට.

හදිසියේම මේ දෙදෙනාගේ සාමකාමී ජිවිතයට පහරක් එල්ල වෙනවා ඒ තමයි එක්ස් කියන කණ්ඩායමෙන් . එක්ස් කණ්ඩායම ගැන විස්තර දැනගන්න පුළුවන් වෙන්නේ ඔයා අවස්ථාවේදී. එක්ස් කණ්ඩායම, මේක තියෙන්නේ ඉන්දියාවේ. රහස් මෙහෙයුම් සිදුකරන බලකායක්.රාජ්‍ය අමාත්යංශය මගින් මේක රහසිගතව වෙහෙයවන්නේ.

ඇයි මේ එක්ස් කණ්ඩායම රිශිගේ පස්සෙන් පන්නන්නේ. මන් මුලින් සදහන් කරාට ඇත්තටම රිෂි කියන්නේ තැන්පත් පුද්ගලයෙක් නෙමෙයි . ඔහු ඇත්තටම කවුද එක්ස් කණ්ඩායම ඇයි ඔහුගේ පස්සෙන් පන්නන්නේ.මේ හැම විස්තරයක්ම දැනගන්න නම් අනිවාර්යෙන්ම මේක බලන්න.

ඩවුන්ලෝඩ් කරන්න ඔන්ලයින් නරඹන්න

Check Also

Fan 2016

FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය – සිංහල උපසිරැසි

FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය FAN 2016 2016 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: