Tuesday , May 21 2019

Home / Hindi-හින්දි / Baadshaho 2017 With Sinhala Subtitle-රත්තරන් මංකොල්ලය

Baadshaho 2017 With Sinhala Subtitle-රත්තරන් මංකොල්ලය

User Rating: Be the first one !

Baadshaho 2017 With Sinhala Subtitle-රත්තරන් මංකොල්ලය

"<yoastmark

Baadshaho 2017 වර්ෂයේ ඉන්දියාවේ තිරගතවූ ක්‍රියාදාම ,ත්‍රිලර් ගණයට අයත් චිත්‍රපටයකි.රජට් අරෝරා විසින් රචිත මිලාන් ලුත්රියා විසින් අද්‍යක්ෂනය කරන ලදී. අජය දේව්ගන් ,ඉලෙනා දෘස් ,ඉම්රාන් හෂ්මි ,විද්‍යුත් ජම්වල් එෂා ගුප්තා සහ සන්ජේ මිශ්රා ප්‍රදාන චරිත වෙනුවෙන් පෙනී සිටි ,

චිත්‍රපටයේ කතාව වෙන්නේ රත්තරන් මංකොල්ලයක් ගැන කතාවක් . 1975-1977 අතර කාලයක් තමයි යොදාගෙන තියෙන්නේ , මහරානි රැජිනගේ රත්තරන් විශාල ප්‍රමාණයක් රාජසන්තක වෙනවා , මෙමෙ රාජසන්තක වෙන රත්ටරන් ටික මාලිගාවෙන් රැගෙන යන්න රජය  විසින්වි ශේෂ කණ්ඩායමක් දියත් කරනවා , ඒ වගේම මේ රත්තරන් ටික රාජසන්තක වෙන්න නොදී බෙර ගන්නත් විශේෂ කණ්ඩායමක් සුදානම් වෙනවා ,කොහොම හරි අවසානෙදි කුමක්ද වෙන්නේ කියල දැනගන්න  මේක බලන්නම වෙනවා

ඩවුන්ලෝඩ් කරන්න ඔන්ලයින් නරඹන්න

 

Check Also

Mohenjo Daro Movie

Mohenjo Daro Hindi Movie With Sinhala Subtitles – සිංහල උපසිරැසි

Mohenjo Daro 2016 Hindi Movie With Sinhala Subtitles – සිංහල උපසිරැසි Mohenjo Daro 2016 වසරේ …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: