Wednesday , November 20 2019
Home / Hindi-හින්දි / Bajirao Mastani (2015) With Sinhala Subtitle | ප්‍රේමනීය පුරාවෘර්තය – සිංහල උපසිරැසි

Bajirao Mastani (2015) With Sinhala Subtitle | ප්‍රේමනීය පුරාවෘර්තය – සිංහල උපසිරැසි

Bajirao Mastani (2015) With Sinhala Subtitle | ප්‍රේමනීය පුරාවෘර්තය

User Rating: 2.19 ( 4 votes)

Bajirao Masthani 2015

Bajirao Mastani 2015

2015 වර්ෂයේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද හින්දි භාෂාවට අයත් අතීත රජ කතාවකට අයත් චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ අද්‍යක්ෂනය Sanjay Leela Bhansali . ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Bhansali සහ  Eros International ආයතනය. චිත්‍රපටයේ රංගනයෙන් ධායක වන්නේ Ranveer Singh, Deepika Padukone සහ  Priyanka Chopra. විනාඩි 158 ක් පුරා ධාවනය මෙමචිත්‍රපටය ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට නිකුත් වන්නේ 2015 දෙසැම්බර් මස 18 වැනිදා .

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

airlift hindi movie

Airlift (2016) Sinhala Subtitle |ගුවන් මෙහෙයුම – සිංහල උපසිරැසි

Airlift (2016) Sinhala Subtitle |ගුවන් මෙහෙයුම 2016 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ඉතිහාස …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: