Wednesday , November 13 2019
Home / English-ඉංග්‍රීසි / Batman v Superman: Dawn of Justice 2016 With Sinhala Subtitle – සිංහල උපසිරැසි

Batman v Superman: Dawn of Justice 2016 With Sinhala Subtitle – සිංහල උපසිරැසි

Batman v Superman: Dawn of Justice 2016 With Sinhala Subtitle – සිංහල උපසිරැසි

User Rating: 3.21 ( 8 votes)
Batman Vs Superman
Batman Vs Superman

Batman v Superman 2016 වසරේ ඇමරිකාවේ නිෂ්පාදනය කරපු චිත්‍රපටයක්. මේ චිත්‍රරපටය සුපිරි වීරයන්ගේ ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේ Zack Snyder. ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Charles Roven, Deborah Snyder. පිටපත නිර්මාණය කරන්නේ Chris Terrio, David S. Goyer. චිත්‍රපටයේ ප්‍රදාන චරිත නිරුපනය කරන්නේ Ben Affleck, Henry Cavill, Amy Adams, Jesse Eisenberg, Diane Lane, Laurence Fishburne, Jeremy Irons, Holly Hunter, Gal Gadot. විනාඩි 151 පුරා ධාවනය වෙන මෙම චිත්‍රපටය 2016 වසරේ මාර්තු මස 19 වන දින මහජන ප්‍රදර්ශනයට නිකුත් කරනු ලැබුවා.

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

Teenage Mutant Ninja Turtles Out of the Shadows

Teenage Mutant Ninja Turtles: Out of the Shadows Sinhala Subtitle අපි රජ ඉබ්බෝ 2 – සිංහල උපසිරසි

Teenage Mutant Ninja Turtles: Out of the Shadows 2016 Sinhala Subtitle අපි රජ ඉබ්බෝ 2 …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: