Wednesday , November 13 2019
Home / English-ඉංග්‍රීසි / Baywatch 2017 English Movie with Sinhala Subtitle-සිංහල උපසිරසි -වෙරළ ජීවිතය විය 18+

Baywatch 2017 English Movie with Sinhala Subtitle-සිංහල උපසිරසි -වෙරළ ජීවිතය විය 18+

User Rating: 4.45 ( 1 votes)

Baywatch 2017 With Sinhala Subtitle

වෙරළ ජීවිතය විය 18+

Baywatch 2017 English Movie with Sinhala Subtitle
Baywatch 2017 English Movie with Sinhala Subtitle

Baywatch 2017   මේ චිත්‍රපටය 2017 වසරේ මැයි මස 25 වනදා නිකුත් උනේ . ඇක්ෂන් ,කොමඩි සහ ත්‍රිලර් ගණයට අයත් වෙන චිත්‍රපටයක් මේ චිත්‍රපටය සෙත් ගෝර්ඩන් විසින් අධ්‍යක්ෂණය කරලතියෙන්නෙ .ඒ වගේම මාර්ක් ස්විෆ්ට් සහ ඩේමියන් ශනන් යන දෙදෙනා විසින් රචනය කරලා තියෙන්නේ . ඒ වගේම මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්නා හඳුනන ඩේන් ජොන්සන් ,ප්‍රියංකා චොප්රා ,සක් එෆ්රෝන් ,ජෝන් බාස් ,ඇලෙක්සැන්ඩර් දදාරියෝ ,කෙලි රොබර්ච් .

ඉතින් මේ චිත්‍රපටයේ කතාව දිවයන්නේ මුහුදු වෙරළ පාදක කරගෙන . මේ මුහුදු වෙරළට නිතරම සංචාරකයෝ එනවා . මේ එන සංචාරකයන්ගේ ආරක්ෂාවට වෙරළ ආරක්ෂක කණ්ඩායමක් ඉන්නවා මේ කණ්ඩායමේ නායකයා තමයි මිච් . ඉතින් මේ කණ්ඩායමට නවක නිලධාරින් බදවා ගන්නවා හැබැයි නිකන් බැදෙන්න බෑ ප්‍රායෝගික පරීක්ෂණ කිහිපයක් සමත් උනාට පස්සේ තමයි තෝරාගන්නේ . ඉතින් මේ චිත්‍රපට සිනහවෙන් පිරුණු එකක් .මේ මුහුදු වෙරළට එන සංචාරකයෝ අතර යම් දුෂිත පිරිසක් පැමිණිලා මේහි යම් යම් නීතිවිරෝදී වැඩ සිද්දකරනවා මේ වෙරළ ආරක්ෂක කණ්ඩායමට මේ ගැන ඉව වැටෙනවා ,හැබැයි මේ ගැන හොයන්න යද්දී ඉහල නිලදාරින්ගෙන් ලොකු බලපෑමක් එල්ල වෙනවා මේ බලපෑම කොච්චර දරුනුද කියනවනම් කණ්ඩායමේ නායකයා වෙන මිච් රස්සාවෙන් අයින් වෙන්න පවා සිද්ද වෙනවා,අවසාන වන තෙක් සිනහවෙන් ගෙවෙන චිත්රපටයක් .

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

Teenage Mutant Ninja Turtles Out of the Shadows

Teenage Mutant Ninja Turtles: Out of the Shadows Sinhala Subtitle අපි රජ ඉබ්බෝ 2 – සිංහල උපසිරසි

Teenage Mutant Ninja Turtles: Out of the Shadows 2016 Sinhala Subtitle අපි රජ ඉබ්බෝ 2 …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: