Tuesday , May 21 2019

Home / Hindi-හින්දි / Bhoomi 2017 With Sinhala Subtitle වියරු වූ පියකුගේ පලිගැනීම

Bhoomi 2017 With Sinhala Subtitle වියරු වූ පියකුගේ පලිගැනීම

Bhoomi 2017 With Sinhala Subtitle වියරු වූ පියකුගේ පලිගැනීම

User Rating: 4.5 ( 1 votes)

bhoomi 2017 hindi film

Bhoomi 2017 වර්ෂයේ තිරගත වූ හින්දි ක්‍රියාදාම ත්‍රිලර් තිතරපටයක් මේ චිත්‍රපටය අද්‍යක්ෂනය කරලා තියෙන්නේ ඔමුන්ග් කුමාර් . ඒ වගේම මෙම චිත්‍රපටය ප්‍රදාන චරිත නිරුපනය කරන්නේ සංජය දත් සහ ආදිති රාඕ හයිදරී යන දෙනෙනා විසින් ,IMDB අගය 5.4 ලබාගෙන තියෙනවා.

භූමි ඇය ලස්සන තරුණියක් , මවු සෙනෙහස අහිමි වූ ඇයට එකම සෙනෙහස ඇගේ ආදරණිය පියා පමණි , මේ පියාගේ එකම අරමුණ හොද පවුලකට තම දියණිය විවාහ කර දීම. ඇයගේ සිත් දිනාගත් නිරජ්ට තම සිය දියණිය විවාහ කර දීමට ඔහු  මහත් ඉහලින් සුදානම් වෙනවා.එක්තරා කාමාතුර පිරිසක් මේ සියල්ලම විනාස කර දමනවා , ඔහු තම දියණිය සමග නීතියේ පිහිට පතනවා. එහෙත් ඔවුන්ට නීතියත් පිටුපානවා . අවසානයේදී මේ ආදරණිය පියා වියරු පියෙක් බවට පත් වෙනවා , මේ වියරු වූ පියාගේ එකම අරමුණ තම දියණියට වූ අසාදාරණයට පලිගනිමටයි . මේ චිත්‍රපටය හුගක්ම හැගීම්බර චිතරපටයක් මේ චිත්රපටය අවසාන වනතෙක් බලන්න කියාලා මන් හැමෝටම අරාදනා කරනවා .

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

Fan 2016

FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය – සිංහල උපසිරැසි

FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය FAN 2016 2016 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: