Friday , July 19 2019
Home / English-ඉංග්‍රීසි / Blade Runner-2049-2017-With-Sinhala-Subtitle-කෘතීම-මිනිසා-සිංහල-උපසිරසි

Blade Runner-2049-2017-With-Sinhala-Subtitle-කෘතීම-මිනිසා-සිංහල-උපසිරසි

Blade Runner 2049 කෘතීම මිනිසා

සිංහල උපසිරසි සමග

User Rating: 3.3 ( 1 votes)

"<yoastmark

Blade Runner-2049

මෙම චිත්‍රපටය 2017 වර්ෂයේ ඇමරිකාවේ නිකුත් වූ චිත්‍රපටයක් අද්‍යක්ෂනය කරලා තියෙන්නේ Denis Villeneuve රචනා කරලා තියෙන්නේ Hampton Fancher සහ  Michael Green මේ චිත්‍රපටය හොද බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගෙන තිබෙනවා ඒ වගේම IMDB 8.4 අගයක් ලබාගෙන තිබෙනවා 2017 ඔක්තෝම්බර් මස 3 වෙනිදා මහජන ප්‍රදර්ශනයට නිකුත් කරලා තියෙනවා.

චිත්‍රපටය ගැන පුංචි හැදින්වීමක්  කරන්නම් මේ චිත්‍රපටය මිනිස් වර්ග දෙකක එකාබද්දයක් එක්ක නිර්මාණය කරපු එකක් , සැබෑ මිනිසුන් සමග කෘතීම මිනිසුන් එකතු කරලා චිත්‍රපටය නිර්මාණය කරලා තිබෙනවා . KD 6 කියන්නේ කෘතීම මිනිසෙක් ඔහු කරනේ ඔහුගේ ලොක්කගේ අණ පිළිපදිමින් ඔහුගේම වර්ගයා දඩයම් කරන එක , ඉතින් මෙහෙම මේ ව්දියට ගෙවෙනකොට දවසක් ස්ලපර් නමැති කෘතීම මිනිසෙක් මරන්න ගියේ වෙලේ අමුතු සගවපු පෙට්ටියක ඇටකටු වගයක් හබවෙනවා එතැනින් පසුව තමයි මේ හැම දෙයකම අග මුල සොයන්න පටන් ගන්නේ. ඔහු මෙමෙ ඇටකටු පරික්ෂාවට ලක්කරලා බලනවා මේ ඇටකටු කාගේද කියලා ,පසුව ඔහු දැනගන්නවා මේ තියෙන්නේ ඔහුගේ වර්ගයේම කුතිම මිනිසකුගේ ඇටකටු කියලා එත් යම් ගැටළුවක් මතුවෙනවා මේ ඇටකටු අයිති තැනැත්තියා දරුවකු ප්‍රසුත කර පසුවයි මිය යන්නේ එහෙත් කෘතීම මිනිසෙක් කොහොමද දරුවකු ප්‍රසුත කරන්නේ , මේ ඇටකටු අයිති තැනැත්තියට මොකද උනේ ඇය ප්‍රසුත කරපු දරුවා කාගේද එම දරුවා කොහෙද මේ සියල්ල දැනගන්න අනිවාර්යෙන් චිත්‍රපටය බලන්න .

ඩවුන්ලෝඩ් කරන්න ඔන්ලියින් නරඹන්න

Check Also

Teenage Mutant Ninja Turtles Out of the Shadows

Teenage Mutant Ninja Turtles: Out of the Shadows Sinhala Subtitle අපි රජ ඉබ්බෝ 2 – සිංහල උපසිරසි

Teenage Mutant Ninja Turtles: Out of the Shadows 2016 Sinhala Subtitle අපි රජ ඉබ්බෝ 2 …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: