Thursday , September 19 2019
Home / Telugu-තෙළිඟු / DJ Duvvada Jagannadham 2017 Telugu Movie With Sinhala Subtitle දෙබඩි චරිතයක්

DJ Duvvada Jagannadham 2017 Telugu Movie With Sinhala Subtitle දෙබඩි චරිතයක්

User Rating: 3.09 ( 13 votes)

Duvvada Jagannadham 2017

With Sinhala Subtitle

Duvvada Jagannadham 2017
Duvvada Jagannadham 2017

Duvvada Jagannadham 2017 මේ චිතරපටය 2017 වසරේ නිකුත් කල ඉන්දියානු තෙළිඟු බාෂාවට අයත් ක්‍රියාදාම සහ ත්‍රිලර් ගණයට වැටෙන චිතරපටයක් . මේ චිතරපටය අද්‍යක්ෂනය කරල තියෙන්නේ හරි ශංකර්, දිල් රජු විසින් නිෂ්පාදනය කරලා තියෙනවා . ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන්නේ අපි කව්රුත් දන්නා අල්ලු අර්ජුන් ,නිළිය වෙන්නේ මොහෙන්ජෝ ධාරෝ චිත්‍රපටයේ කුමාරිකාව වන පූජා හේග් . මේ චිතරපටය IMDB එකේ 5.4 ක අගයක් ලබාගෙන තියෙනවා ,ඒ වගේම මේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට පළමු වරට නිකුත් කලේ 2017 ජුනි මස 23 වෙනිදා .

හොදයි අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බලමු , අල්ලු අර්ජුන් මේ චිත්‍රපටයේ දෙබඩි චරිතයක් රඟපාන ගමන් හොරා පොලිස් සෙල්ලමක් තමයි කරන්නේ. මොහුගේ එක චරිතයක් තමයි පූජකයෙක් වගේ ඉන්න එක , ඒ වගේම අනිත් චරිතේ තමයි DJ නමින් අයුක්තියට අසාදාරනයට එරෙහිව නැගී සිටන නිර්බීත මිනිසකුගේ චරිතයක් .ඉතින් මුළු කතාව පුරාවටම යන්නේ මෙයාගේ දෙබඩි චරිතේ තමයි , කම්මේලි නැතුව බලන්න පුළුවන් හොද චිත්‍රපටයක් .

ඩවුන්ලෝඩ් කරන්න ඔන්ලයින් නරඹන්න

Check Also

MaheshBabu-Spyder

Spyder 2017 With Sinhala Subtitle-වියරු ඝාතකයා

Spyder 2017 Telugu Movie With Sinhala Subtitle-වියරු ඝාතකයා Spyder  2017  මේ චිත්‍රපටය ඉන්දියාවේ නිර්මාණය වූ …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: