Tuesday , May 21 2019

Home / Korean-කොරියන් / Forgotten 2017 Movie With Sinhala Subtitles | අභිරහස් ඝාතකයා – සිංහල උපසිරැසි

Forgotten 2017 Movie With Sinhala Subtitles | අභිරහස් ඝාතකයා – සිංහල උපසිරැසි

Forgotten 2017 Movie With Sinhala Subtitles | අභිරහස් ඝාතකයා – සිංහල උපසිරැසි

User Rating: Be the first one !
forgotten 2017
forgotten 2017

Forgotten 2017 වර්ෂයේ දකුණු කොරියාවේ නිෂ්පාදනය කරන ලද කොරියන් භාෂාවට අයත් වෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අභිරහස් සහ ත්‍රාසජනක ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය අද්‍යක්ෂනය සහ පිටපත සිදු කරන්නේ Jang Hang-jun විසින්. ඒ වගේම නිෂ්පාදනය කරන්නේ Park Joon-shik විසින්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Kang Ha-neul, Kim Mu-yeol, Moon Sung-keun සහ Na Young-hee. විනාඩි 109ක් පුරා ධාවනය වන මෙම චිත්‍රපටය 2017 වර්ෂයේ නොවැම්බර් මස 17 වන දින ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට නිකුත් උනා.

ඩවුන්ලෝඩ් කරන්න ඔන්ලයින් නරඹන්න

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: