Wednesday , November 20 2019
Home / Horror-හොල්මන් / Ghost House 2017 With Sinhala Subtitle- අත්භූත නිවස 18+

Ghost House 2017 With Sinhala Subtitle- අත්භූත නිවස 18+

User Rating: 2.98 ( 5 votes)

Ghost House 2017 WithSinhala Subtitle-අත්භූත නිවස 18+

ghost house 2017
Ghost House 2017

Ghost House 2017 මේ චිත්‍රපටය 2017 වර්ෂයේ නිෂ්පාදනය කරලා තියෙන්නේ . හොල්මන් සහ ත්‍රිලර් ගණයට අයත් වෙන චිත්‍රපටයක් . මේ චිත්රපටය පළමු වරට 2017 වර්ෂයේ අගෝස්තු 25 ප්‍රදර්ශනය වෙන්නේ ඒ වගේම IMDB 4.7 අගයක් ලබාගෙන තියෙනවා . කතාව පැත්තට පොඩ්ඩක් හැරෙනවම් මේ කතාව වෙන්නේ තායිලන්තය කියන රට ප්‍රදාන කරගෙන , තරුණ යුවලක් එනවා මේ රටේ සංචාරය සඳහා ඔවුන්ට අපූරු මගපෙන්වන්නේකුත් මුණගැහෙනවා ඔහුගේ නම ගොගෝ . ඔවුන් නැවතිලා ඉන්න හෝටලයේම තවත් ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනෙක් මුණ ගැහෙනවා පසුව මේ හතර දෙනාම බොහොම සුහද ශීලී වෙනවා , මෙහෙම කාලය ගෙවෙන කොට මේ තරුණ යුවලට යෝජනාවක් කරනවා අනිකුත් දෙදෙනා කැලයේ ඇතුලේ යම් ස්ථානයකට යන්න , තරුණ යුවලගේ වැඩි කැමැත්තක් නෙති උනත් අවසානෙදි මේ හතර දෙනාම කැලය ඇතුලේ නටබුන් තිබෙන ප්‍රදේශයකට යනවා . පසුවමේ තරුණ යුවල ලොකු අමාරුවක වැටෙනවා . ජිවිතයක් මරණයක් අතර සටනක යෙදෙන්න වෙනවා  ඔවුන්ගේ එකම පිළිසරණ වෙන්නේ මේ ගොගෝ කියන මග පෙන්වන්නා විතරයි .

ඩවුන්ලෝඩ් කරන්න ඔන්ලයින් නරඹන්න

2 comments

  1. thnks bro… puluwannam hoda zombie film akakata su b dennakoooooooooooooooooooooo

  2. This is very good..i like it..and thank you

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: