Tuesday , May 21 2019

Home / Hindi-හින්දි / Half Girlfriend 2017 With Sinhala Subtitle-සිංහල උපසිරසි-අර්ධ පෙම්වතිය

Half Girlfriend 2017 With Sinhala Subtitle-සිංහල උපසිරසි-අර්ධ පෙම්වතිය

User Rating: 2.03 ( 2 votes)

Half Girlfriend 2017

සිංහල උපසිරසි සමග-අර්ධ පෙම්වතිය

Half Girlfriend 2017
Half Girlfriend 2017

half Girlfriend 2017 මේ චිත්‍රපටය හින්දි භාෂාවට අයත් ආදර බර චිත්‍රපටයක් .චේතන් බගට් ලියන ලද Half Girlfriend පොතේ කතාව ඇසුරින් චිත්‍රපටය නිර්මාණය කරලා තියෙනවා . මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මොහිත් සූරී විසින් . චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙනුවෙන් රංගනයෙන් දායක වන්නේ අර්ජුන් කපූර් සහ ශ්‍රද්ධ කපූර් . චිත්‍රපටය පළමු වරට මහජන ප්‍රදර්ධනයට නිකුත් කරලා තියෙන්නේ 2017 වසරේ මැයි මස 19 වන දින .

මේ චිත්‍රපටය අද්‍යක්ෂනය කරන මොහිත් සූරී කියන්නේ Aashiqui 2 චිත්‍රපටයේ අද්‍යක්ෂ වරයා ඉතින් මේ චිත්‍රපටයත් ඒ වගේම ආදර බර ඇසට කඳුළු උනන චිත්‍රපටයක් කිව්වොත් මම නිවැරදි කියල හිතනවා , මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය විදියට තෝරාගෙන තියෙන්නෙත් Aashiqui 2 චිත්‍රපටයේ නිළිය වන ශ්‍රද්ධා කපූර්.

චිත්‍රපටයේ කතාව ගැන පොඩි හදිවීමක් කරන්නම් , මාධව් කියන්නේ දුෂ්කර ගමක හැඳුන,රාජකීය පවුලකට නෑකම් කියන තරුණයෙක් ඔහු දිල්ලියේ උසස් පාසලකට ඇතුලත් වීම සඳහා සම්මුක පරීක්ෂණයකට සහබාගි වෙනවා. ඉතින් ඔහුගේ ඉංග්‍රීසි දැනුමේ අඩුපාඩුවක් නිසා සිනහවට ලක්වෙනවා , ඔහු එතැනින් ඉවත් වෙලා ආපසු ගම් රට බලා පිටත් වන්නට සැරසෙන විට එම පාසලේ ක්‍රිධා පිටියේ ලස්සන තරුණියක් බාස්කට් බෝල් ක්‍රීඩා පුහුනුවෙනවා දකිනවා, මෙමෙ තරුණිය දැකීමෙන් පසුව ඔහු ගමරට බලා යන ගමන නවත්වනවා , ඔහුට තරුණිය කෙරෙහි යම් ආදරයක් උපදිනවා ඉතින් එවිටත් යම් බාධාවක් එල්ල වනවා මේ තරුණිය වැඩිපුර කතාකරන්නේ ඉංග්‍රීසි විතරයි ,මාධව් ගේ ඉංග්‍රීසි දැනුම දුර්වල නිසා ඔහුට මේ තරුණිය සමග හිතවත් වෙන්න ලේසි වෙන්නේ නෑ .මේ චිත්‍රපටයේ කතාව හුඟක් දිගට යනවා ඉතින් මේක රසවිදින්න කියල මම ආරාධනා කරනවා .

ඔන්ලයින් හෝ ඩවුන්ලෝඩ් කර නරබන්න 648MB

Check Also

Fan 2016

FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය – සිංහල උපසිරැසි

FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය FAN 2016 2016 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: