Tuesday , May 21 2019

Home / Tamil-දමිල / Mersal 2017 With Sinhala Subtitle-වෙදකමේ දූෂණයට එරෙහිව -සිංහල උපසිරසි

Mersal 2017 With Sinhala Subtitle-වෙදකමේ දූෂණයට එරෙහිව -සිංහල උපසිරසි

Mersal 2017 With sinhala Subtitle

වෙදකමේ දූෂණයට එරෙහිව

User Rating: 2.94 ( 9 votes)
Mersal 2017 With Sinhala Subtitle
Mersal 2017 With Sinhala Subtitle

Mersal 2017  ඉන්දියානු දමිල බාශාවට අයත් මෙම චිත්‍රපටය ක්‍රියාදාම සහ ත්‍රිලර් ගණයට අයත් වෙන්නේ , මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ ඇත්ලී විසින් , විජේන්ද්‍ර ප්‍රසාද් සහ රාමනා ගිරිවාසන් යන දෙදෙනා රචනය කරලා තියෙනවා . ඒ වගේම විජය,සමන්තා, නිත්‍යා මෙනන්,කාජල් අග්‍රාවල්,එස් ජේ සූර්යා ,සත්යරාජ් ,වඩිවේලු ප්‍රධාන චරිත වෙනුවෙන් පෙනී සිටිනවා .පැය 3 කට ආසන්න කාලයක් මේ චිත්‍රපටය ධාවනය වෙනවා 2017 ඔක්තෝම්බර් මස 18 වනදා ප්‍රථමවරට මහජන ප්‍රදර්ශනයට නිකුත් කරලා තියෙනවා .

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ගැන බලන විට 2016 වසරේ තිරගත වූ Theri 2016 චිත්‍රපටයේ අද්යක්ෂක වරයා තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් තේරී චිත්‍රපටයේ ජනප්‍රියත්වය ගැන බලන කොට මේ චිත්‍රපටය කොතෙක් දුරට ජනප්‍රිය වෙලාද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ .

රංගනයෙන් දායක වන පුද්ගලයන් දිහා බලන විට දමිල සිනමාවේ ජනප්‍රියතම නළු නිළියන් කණ්ඩායමක් තමයි රංගනයෙන් දායක වෙන්නේ , විජයගේ චරිතය ගැන කතාකරොත් ඔහුට චරිත තුනක් වෙනුවෙන් පෙනී හිටින්න වෙනවා , සමන්තා ,නිත්‍යා මානෙන් ,කාජල් අග්‍රවල් යන තිදෙනා සමග ඒ චරිත තුනෙන් පෙනී සිටිනවා විශාල කැපකිරීමක් ඔහුට මේ චිත්‍රපටය වෙනුවෙන් කරන්න වෙනවා .

කතාව  පැත්තට හැරිලා බලන විට අපට ප්‍රධාන චරිත තුනක් දැක  ගන්න පුළුවන් , මාරන් හෙවත් ඩොක්ටර් මාරන් , මොහු වයිද්‍යවරයෙක් බොහොම සාමකාමී සාදාරන පුද්ගලයෙක් . දෙවන චරිතය ගැන මතක් කරනවම් ඔහු නමින් වෙට්රි දක්ෂ කපටියෙක් වගේම ඔහු මිනි මරණ පුද්ගලයෙක් ඒ වගේම දක්ෂ මැජික් ශිල්පියෙක් ඔහු දවසක් ඔහුගේ මැජික් සංදර්ශනයකට යම් පුද්ගලයෙකු සහබාගි කරගන්නවා මේ සංදර්ශනය අතර බොහොම දක්ෂ ලෙස එම පුද්ගලයාගේ පපුව මැදින් කඩුවක් යවා ජිවිතක්ෂයට පත් කරනවා . තුන් වන චරිතය තමයි වෙට්රි මාරන් මොහු බොහොම අහිංසක දුප්පත් ගැමියෙක් මිනිසුන්ට උදවු කරගෙන බොහොම සාදාරන ලෙස ජිවත් වෙනවා , මේ ජිවත් වන අතර එක්තරා මැර කල්ලියක් අතින් මරණයට පත් වෙනවා , ඉතින් මන් මුලුන් සදහන් කල දොස්තර මාරන් හදිසියේම අත්අඩංගුවට පත් වෙනවා , ඔහු ඇත අඩංගුවට පත් වන්නේ ඇයි ? වෙට්රි මිනිසුන් ඝාතනය කරන්නේ ඇයි ?, ඒ වගේම අහිංසක ගැමියෙක් උන වෙට්රි මාරන් මැරයන් විසින් මරන්නේ ඇයි ? මේ සියලු දේ දැනගන්න අනිවාර්යෙන් මේ චිත්‍රපටය බලන්න

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

velai illa pattathari 2 sinhala Subtitle

Velaiilla Pattadhari 2 (2017) With Sinhala Subtitle – රැකියාවක් නැති උපාධිදාරියා 2 | සිංහල උපසිරසි

Velaiilla Pattadhari 2 (2017) With Sinhala Subtitle – රැකියාවක් නැති උපාධිදාරියා 2 | සිංහල උපසිරසි …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: