Tuesday , May 21 2019

Home / Hindi-හින්දි / Munna Bhai M.B.B.S (2003) With Sinhala Subtitle| මැර දොස්තර -සිංහල උපසිරසි

Munna Bhai M.B.B.S (2003) With Sinhala Subtitle| මැර දොස්තර -සිංහල උපසිරසි

Munna Bhai M.B.B.S (2003) With Sinhala Subtitle| මැර දොස්තර -සිංහල උපසිරසි

User Rating: Be the first one !

Munna Bhai M.B.B.S

Munna Bhai M.B.B.S 2003

2003 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරපු කොමඩි නාට්‍යමය ගණයට අයත් වෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අද්‍යක්ෂනය Rajkumar Hirani . නිෂ්පාදනය කරන්නේ Vidhu Vinod Chopra. ඒ වගේම තිර රචනය කරන්නේ Rajkumar Hirani සහ Vidhu Vinod Chopra දෙදෙනා එක්ව . නේ චිත්‍රපටයේ කතාව ලියන්නේ Rajkumar Hirani විසින්.

මේ චිත්‍රපටය ගැන අමුතුවෙන් හැදින්වීමක් කරන්න අවශ්‍ය නෑ කියල මන් හිතනවා . ලංකාවේ නිෂ්පාදනය කරපු ඩොක්ටර් නවරියන් චිත්‍රපටයේ ඔරිජිනල් චිත්‍රපටය මේක තමයි .මේ වෙනකොට ලංකාවේ විශාල පිරිසක් නරඹලා තියෙනවා . ඩොක්ටර් නවරියන් චිත්‍රපටය මුන්නබායි චිත්‍රපටයේ කොපියක්. මේ චිත්‍රපටය බැලුවම තේරේවි අනුන්ගේ දෙයක් කොපි කලත් එක කොච්චර දුර්වල මට්ටමකද තියෙන්නේ කියලා .

සිංහල චිත්‍රපටයට වඩා හුඟාක් හැගීම්බර අවස්ථා මේකේ තියෙනවා . සංජය දත් සෑහෙන කැප කිරීමකින් මේ චිත්‍රපටයේ රංගනයෙන් ධායක වෙනවා .ඒ වගේම තමයි ප්‍රේක්ෂක ඔබට විශාල වින්දනයකුත් ලබාදෙනවා . එක නිසා කම්මැලි කමක් නැතුව මේ චිත්‍රපටය ඉවර වෙනකන් නරඹන්න පුළුවන් .

තවත් විස්තර කරන්න අවශ්‍ය නැහැ කියල මන් හිතනවා . මේක ඔන්ලයින් බලන්නත් පුළුවන් කැමැති අයට ඩවුන්ලෝඩ් කරල බලන්නත් පුළුවන් .

ඔන්ලයින් හෝ ඩවුන්ලෝඩ් කර නරඹන්න

Check Also

Fan 2016

FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය – සිංහල උපසිරැසි

FAN (2016) Sinhala Subtitle | උමතු වූ රසිකත්වය FAN 2016 2016 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: