Tuesday , May 21 2019

Home / English-ඉංග්‍රීසි / Overdrive 2017 English Movie With Sinhala Subtitle-මාරක ධාවනය

Overdrive 2017 English Movie With Sinhala Subtitle-මාරක ධාවනය

User Rating: 4.45 ( 8 votes)

Overdrive 2017 English Movie With Sinhala Subtitle-මාරක ධාවනය

Overdrive1 With Sinhala Subtitle

Overdrive 2017 මෙමෙ චිත්‍රපටය 2017 වර්ෂයේ අගෝස්තු 11 වනදා මහජන ප්‍රදර්ශනයට පත්විය . ඒ වගේම මෙම කතාව ගැන පොඩ්ඩක් සඳහන් කරනවානම් මේ කතාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ කාර් රථ වලින් කරන ක්‍රියාධාමයන් තමයි . ඇත්තටම අපිට මේ වගේ චිත්‍රපට නිතරම බලන්න ලැබෙන්නේ නෑ , මොකද කියනවනම් මේ චිත්‍රපට නිෂ්පාදනය කරන්න අධික මුදලක් වැය වෙනවා . ඒ වගේම ලොකු කැපවීමක් කරන්න වෙනවා . ඉතින් මේ කතාව යන්නේ අයියා මලෝ දෙන්නෙක් අතර ,මේ දෙන්නම දක්ෂ හොරු දෙන්නෙක් , නිකන් හොරු නෙමෙයි සුප්‍රකට කාර් හොරු , ඉතින් මේ හොරු දෙන්න එයාලගේ සගයනුත් අරගෙන යනවා දකුණු ප්‍රංශයේ Bugatti නැමැති අදික මිලකින් යුතු කාර් රථයක් හොරකම් කරන්න ,ඉතින් මේ වගේ කාර් හැමෝම ගාව නෑ මේවා තියෙන්නේ විනෝදාංශ ලෙස කාර් එකතු කරන කොටිපතියෝ ලග ,මේ හොරු කණ්ඩායම ලොකු ආමරුවක වැටෙනවා මේ කාර් රථය හොරකන් කරන්න ගිහින් , අවසානෙට මොකද වෙන්නේ කියල චිත්‍රපටය බලලම ඉන්නකෝ .

ඔනල්යින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

Thor Ragnarok 2017

Thor Ragnarok (2017) With Sinhala Subtitle | සිංහල උපසිරැසි

Thor Ragnarok (2017) With Sinhala Subtitle Thor Ragnarok 2017 2017 වර්ෂයේ ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: