Wednesday , November 13 2019
Home / Tamil-දමිල / Sketch 2018 Tamil Movie With Sinhala Subtitles | පොත වෙනුවට පිහිය – සිංහල උපසිරැසි

Sketch 2018 Tamil Movie With Sinhala Subtitles | පොත වෙනුවට පිහිය – සිංහල උපසිරැසි

Sketch 2018 Tamil Movie With Sinhala Subtitles | පොත වෙනුවට පිහිය – සිංහල උපසිරැසි

User Rating: 2.74 ( 6 votes)
sketch 2017 tamil
sketch 2017 tamil

Sketch 2018 වර්ෂයේ ඉන්දියාවේ නිෂ්පාදයනය කරන ලද දමිළ භාෂාවට අයත් වෙන චිත්‍රපටයක්. මෙය ක්‍රියාදාම ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය අද්‍යක්ෂනය සහ පිටපත දෙකම කරන්නේ Vijay Chandar විසින්. ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Moving Frame ආයතනය විසින්. ඒ වගේම ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Vikram, Tamannaah Bhatia යන දෙදෙනා. දමිළ සහ තෙළිඟු යන භාෂා දෙකෙන්ම මෙය නිකුත් උනා. විනාඩි 155ක් පුරා ධාවනය වන මෙම චිත්‍රපටය 2018 වසරේ ජනවාරි මස 12 වන දින ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට නිකුත් කරනු ලැබුවා.

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

Mersal 2017 With Sinhala Subtitle

Mersal 2017 With Sinhala Subtitle-වෙදකමේ දූෂණයට එරෙහිව -සිංහල උපසිරසි

Mersal 2017 With sinhala Subtitle වෙදකමේ දූෂණයට එරෙහිව Mersal 2017  ඉන්දියානු දමිල බාශාවට අයත් මෙම …

2 comments

  1. Hindi sinhala sub

  2. SKETH hindi hadakawapu eke sinhala sub eka dennako

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: