Wednesday , November 20 2019
Home / English-ඉංග්‍රීසි / Spider Man Homecoming (2017) With Sinhala Subtitle -ආපසු නිවස බලා |සිංහල උපසිරසි

Spider Man Homecoming (2017) With Sinhala Subtitle -ආපසු නිවස බලා |සිංහල උපසිරසි

Spider Man Homecoming (2017) With Sinhala Subtitle -ආපසු නිවස බලා

User Rating: 3.47 ( 25 votes)

Spider Man Home Coming

Spider Man Homecoming 2017

ස්පයිඩර් මෑන් කිව්වම ඉතින් ලොකු කුඩා ඕන කෙනෙක් දන්නා හඳුනන චරිතයක්. මොකද කියනවනම් මේ චරිතය බොහොම ඉක්මනින් ප්‍රේක්ෂක හදවත් දිනාගත්තා . මේ චරිතය සිනමා ලෝකයේ ජනප්‍රිය කරන්නේ සෝනි සමාගම ඔවුන් ස්පයිඩර් මැන් චරිතය 2002 වසරේදී Spider Man චිත්‍රපටය එලි දක්වනවා. මේ චිත්‍රපටයට විශාල ප්‍රේක්ෂක පතිචාර ලැබෙනවා. ඉන් අනතුරුව 2004 වර්ෂයේ Spider Man 2 . 2007 වර්ෂයේ Spider Man 3 ඉන් අනතුරුව 2012 වර්ෂයේ The Amazing Spider Man සහ 2014 වර්ෂයේ The Amazing Spider Man 2 යන චිත්‍රපට ඉදිරිපත් කරනවා .

ඉන් අනතුරුව මාවල් සමාගම මේ චිත්‍රපටයේ නිෂ්පාදන අයිතිය ලබාගන්නවා. පසුව නව නළුවෙක් ඉදිරිපත් කරමින් අලුත් ආයතනයක් යටතේ නවතම පසුකාලීන කතාවලට සම්බන්ද නැති නවතම කතාවක් යටතේ Spider Man Homecoming 2017 වර්ෂයේ දොරට වඩිනවා .මේ චිත්‍රපටය ඇමෙරිකාවේ නිෂ්පාදනය කරනලද සුපිරි වීරයන්ගේ ගණයට අයත් වෙන චිත්‍රපටයක් මේ චිත්‍රපටය අනිත් Spider Man චිත්‍රපට විදියටම ලස්සනට කරලා තියෙනවා අපි නිතර අදුනන සුපිරි වීරයන්ගේ චරිතයක් හොබවන අයන් මෑන් මේ චිත්‍රපටයේ ප්‍රදාන චරිතයක් හොබවනවා .

මේ චිත්‍රපටයේ ස්පයිඩර් මැන් චරිතය නිරුපනය කරන්න යොදාගෙන තියෙන්නේ බොහොම ලාමක චරිතයකට ඔහු පාසල් වියේ පසුවන චරිතයක් නිරුපනය කරන්නේ මොහුගේ හැකියාවෙන් නිෂ්පාදනය කරනවා ලස්ස්සන මකුලුවෙකුගේ ඇදුමක් මේ ඇදුමට ඔහු විවිද හැකියාවන් එක් කරනවා මේ හැකියාවන් මගින් විවිධ දුෂණ වැඩ නවත්තන්න උත්සහ කරනවා , ඔයා අතරේ අයන් මැන් ගෙන් විශාල පහසුකම් තියෙන මකුලුවෙකුගේ ඇදුමක් ලැබෙනවා හැබැයි ඉතින් මේ හැම පහසුකමක්ම පාවිච්චි කරන්න ඔහුට අවසර නැහැ මොකද තාම පුංචි ළමයෙක් නිසා . නමුත් මොහු මේ ඇදුම හොර රහසේ සියලුම පහසුකම් පාවිච්චි කරනවා එකෙන් වෙන්නේ මේහි පහසුකම් අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න ගිහින් විශාල විනාසයක් වෙලා තමයි නවතින්නේ . මේ ඇදුම නැවතත් අයන් මැන් අරගන්නවා පසුව මොහුගේ අඩු පහසුකම් තියෙන ඇදුම ඉතිරි වෙන්නේ . හැබැයි මේ ඇදුම පාවිච්චි කරලා අවසානෙදි ජයගන්නවා . කතාව කෙටියෙන් තමයි කිව්වේ මේක ලස්සන චිත්‍රපටයක් හැමෝම බලන්න කියල ආරාදනා කරනවා

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

Teenage Mutant Ninja Turtles Out of the Shadows

Teenage Mutant Ninja Turtles: Out of the Shadows Sinhala Subtitle අපි රජ ඉබ්බෝ 2 – සිංහල උපසිරසි

Teenage Mutant Ninja Turtles: Out of the Shadows 2016 Sinhala Subtitle අපි රජ ඉබ්බෝ 2 …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: