Wednesday , November 20 2019
Home / Telugu-තෙළිඟු / Spyder 2017 With Sinhala Subtitle-වියරු ඝාතකයා

Spyder 2017 With Sinhala Subtitle-වියරු ඝාතකයා

0%

User Rating: 4.24 ( 5 votes)

Spyder 2017 Telugu Movie With Sinhala Subtitle-වියරු ඝාතකයා

MaheshBabu-Spyder

Spyder  2017  මේ චිත්‍රපටය ඉන්දියාවේ නිර්මාණය වූ දැවැන්ත චිත්‍රපට අතර එකක් , මොකද කියනවනම් මේ චිත්‍රපටය අද්‍යක්ෂනය කරලා තියෙන්නේ දැවැන්ත සිනමා නිර්මාණකරුවෙක් වෙන ඒ ආර් මුරුගාදොස් මේ චිත්‍රපටය කරන්න විශාල වියදමක් දරල තියෙනවා ඒ වගේම හොද ආදායම් ලබපු චිත්රපටක් කියන්න පුළුවන් . මේ චිත්‍රපටයේ ප්‍රදාන නළුවා වෙන්නේ තෙලුගු සිනමාවේ රජ්ජුරුවෝ වෙන ප්‍රින්ස් මහේෂ් බාබු  කිව්වොත් මම නිවැරදි , මොකද එහෙම කියන්නේ තෙලුගු සිනමාවේ කොච්චර ජනප්‍රිය නළුවෝ සිටියත් ඒ කිසිවෙකුටවත් මොහුගේ ප්‍රේක්ෂකත්වයේ ලගටවත් එන්න බෑ ,  ඒ තරමටම ජනතාවගේ ආදරය දිනාගත්ත නළුවෙක් ,

මෙහි කතාව ගැන කියනවනම් දැනට නිකුත් උන ක්‍රියාදාම චිත්‍රපට අතර වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක් අපි ඔහුට ශිවා කියල කියන්නේ. ඉතින් මේ ශිවා වැඩ කරන්නේ සන්නිවේදන ආයතනයක. මේ ආයතනයේ පොඩි රස්සාවක් කරන්නේ කෝල් ටැප් කරන එක , අපි දන්නා සිංහලෙන් කිව්වොත් අනුන්ගේ කෝල්ස් වලට හොරෙන් ඇහුම් කන් දෙන එක . ඉතින් මේ විදියට අනුන්ගේ කෝල්ස් හොරෙන් අහන ඉන්න එක නීති විරෝදී උනාට රටේ සාමය පවත්වාගෙන යන්න වගේම මහජන තාවගේ හැසිරීම් රටාව පරික්ෂ කරන්න මේ විදියට කරන්න වෙනවා . ඉතින් මේ විදියට අනුන්ගේ හැම කෝල් එකක්ම අහන එක නීති විරෝදී උනාට මේ ශිවා ඒ හැම එකකටම සවන් දුන්න , ඔහු විශේෂ සොෆ්ට්වෙයා එකක් හැදුව කවුරු හරි කෙනෙක් තර්ජනය කරොත් එහෙම නැත්තම් උදව් ඉල්ලුවොත් එහෙම මේ සොෆ්ට්වෙයා එක ඇක්ටිවු වෙලා ඒ කෙනා සොයාගන්නවා ඉතින් මේ සොෆ්ට්වෙයා එක නිසා ශිවාට යම් යම් අපරාද නවත්තන්න පුළුවන් උනා , හැබැයි මේ ශිවා වියරු ඝාතකයෙක් බවට පත්වෙන්නෙත් අනුන්ගේ කෝල් එකකට සවන් දීල , ඉතින් මේ චිතරපටය හැමෝම  බලල රසවිදින්න කියල මන් ආරාදනා කරනවා

ඩවුන්ලෝඩ් කරන්න ඔන්ලයින් නරඹන්න

 

Check Also

Nannaku Prematho 2016

Nannaku Prematho (2016) With Sinhala Subtitle | තාත්තාට ආදරෙයි – සිංහල උපසිරැසි

Nannaku Prematho (2016) With Sinhala Subtitle | තාත්තාට ආදරෙයි Nannaku Prematho 2016 2016 වසරේ ඉන්දියාවේ …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: