Wednesday , November 13 2019
Home / Tag Archives: marvel

Tag Archives: marvel

Deadpool (2016) Sinhala Subtitle | විකුර්තියට පත් පූල් මහත්තයා 18+ සිංහල උපසිරැසි

deadpool

Deadpool (2016) Sinhala Subtitle | විකුර්තියට පත් පූල් මහත්තයා 18+ Deadpool 2016 2016 වසරේ ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද සුපිරි වීරයන්ගේ ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේTim Miller . ඒ වගේම චිත්‍රපටය ප්‍රධාන චරිත හොබවන්නේ Ryan Reynolds , Morena Baccarin, Ed Skrein, T.J. Miller, Gina Carano, සහ  Brianna Hildebrand. චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට නිකුත් වන්නේ 2016 වසරේ පෙබරවාරි 12 වැනිදා. වෙඩ් …

Read More »

Thor Ragnarok (2017) With Sinhala Subtitle | සිංහල උපසිරැසි

Thor Ragnarok 2017

Thor Ragnarok (2017) With Sinhala Subtitle Thor Ragnarok 2017 2017 වර්ෂයේ ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද ඉංග්‍රීසි භාෂාවට අයත් චිත්‍රපටයක්. චිත්‍රපටය අයත් වන්නේ සුපිරි වීරයෝ ගණයට. ඒ වගේම චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේ Taika Waititi. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මාවල් ස්ටුඩියෝ ආයතනය. චිත්‍රපටයේ රංගනයෙන් ධායක වන්නේ Chris Hemsworth Tom Hiddleston, Cate Blanchett, Idris Elba, Jeff Goldblum, Tessa Thompson, Karl Urban, Mark Ruffalo, සහ  Anthony …

Read More »