Thursday , September 19 2019
Home / Korean-කොරියන් / The Villainess 2017 With Sinhala Subtitle- දුෂ්ටයා

The Villainess 2017 With Sinhala Subtitle- දුෂ්ටයා

User Rating: Be the first one !

The Villainess 2017 With Sinhala Subtitle- දුෂ්ටයා

TheVillainess

The Villainess. 2017 වසරේ නිකුත් උන කොරියානු චිත්‍රපටයක්. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුව චිත්‍රපටයක් පටන්  ගත්ත වෙලේ ඉදන් දරුණු සටන් තියෙන්නේ ඒ වගේම තමයි හොද කතාවකුත්  තියෙනවා ශෝක් හී කියන ප්‍රදාන චරිතය වටා තමයි මේ කතාව දිගහැරෙන්නේ .ඇය පොඩි කාලේ සිටම විවිද මිනීමැරුම් වලට සම්බන්ද වෙනවා .කොහොමහරි අවසානයේදී ඇය බුද්දි අංශෙන් අත්තඩන්ගුවට ගන්නවා , ඔවුන් ඇයට පොරොන්දු වෙනවා වසර 10 කින් නිදහස් කරන බවට, පසුව ඇයට සිද්ද වෙනවා ඔවුන්ගේ රහස් මෙහෙයුම් කීපයකට සම්බන්ද වෙන්න , ඇය සිරබාරට ගත් පසුව දැනගන්න ලැබෙනවා ඇයට දරු ගැබක් පිළිසිද ගෙන කියල අවසානෙදි ඇයට ඔවුන්ගේ මෙහෙයුම් වලට සම්බන්ද වෙන්න සිද්ද වෙනවා , මේකේ තව ගොඩක් දිගට කතාව යනවා ,එහෙනම් ඉතුරු ටික චිත්‍රපටය බලලම රසවිදින්න

ඩවුන්ලෝඩ් කරන්න ඔන්ලයින් නරඹන්න

 

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: