Thursday , September 19 2019
Home / Tamil-දමිල / Vivegam 2017 Tamil Movie With Sinhala Subtitle – ජයග්‍රහණය – සිංහල උපසිරැසි

Vivegam 2017 Tamil Movie With Sinhala Subtitle – ජයග්‍රහණය – සිංහල උපසිරැසි

Vivegam 2017 Tamil Movie With Sinhala Subtitle – ජයග්‍රහණය

User Rating: 4.06 ( 4 votes)
vivegam 2017 tamil Movie
vivegam 2017 tamil Movie

Vivegam 2017 වර්ෂයේ ඉන්දියාවේ නිෂ්පාදිත දමිළ බාශාවට අයත් වෙන චිත්‍රපටියක් . මේ චිත්‍රපටිය ක්‍රියාදාම ගණයට අයත් වෙන්නේ. අද්‍යක්ෂනය කරන්නේ  Siva විසින්. ඒ වගේම තිර රචනය කරන්නේ Siva, Kabilan Vairamuthu, Aadhi Narayana යන අය විසින්. ඒ වගේම පිටපත නිර්මාණය කරන්නේ Siva විසින්. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ T. G. Thyagarajan, Sendhil Thyagarajan, Arjun Thyagarajan යන තුන් දෙනා විසින්. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Ajith Kumar, Vivek Oberoi, Kajal Aggarwal, Akshara Haasan. කොටි 130 වියදම් කරලා නිර්මාණය කරපු මේ චිත්‍රපටය කොටි 167 බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කරන අතර 2017 වර්ෂයේ අගෝස්තු මස 24 වන දින ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට නිකුත් කරනු ලබනවා.

ඔන්ලයින් නරඹන්න ඩවුන්ලෝඩ් කරන්න

Check Also

Mersal 2017 With Sinhala Subtitle

Mersal 2017 With Sinhala Subtitle-වෙදකමේ දූෂණයට එරෙහිව -සිංහල උපසිරසි

Mersal 2017 With sinhala Subtitle වෙදකමේ දූෂණයට එරෙහිව Mersal 2017  ඉන්දියානු දමිල බාශාවට අයත් මෙම …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: