Friday , July 19 2019
Home / China - චීන / Wolf Warrior 2 With Sinhala Subtitle – වෘක රණශූරයා 2 සිංහල උපසිරසි

Wolf Warrior 2 With Sinhala Subtitle – වෘක රණශූරයා 2 සිංහල උපසිරසි

Wolf Warrior 2  Sinhala Subtitle – වෘක රණශූරයා 2 සිංහල උපසිරසි

User Rating: Be the first one !
Wolf Warrior 2
Wolf Warrior 2

Wolf Warrior 2  වෘක රණශූරයා 2 2017 වර්ෂයේ චීනයේ නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ක්‍රියාදාම සහ ත්‍රාසජනක ගණයට අයත් වෙන චිත්‍රපටයක්. චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේ Wu Jing විසින් . ඒ වගේම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Jiang Ping, Zhao Haicheng, Li Yang,
Zhao Jianjun, Xu Zhiyong, Jing Defu, Liu Kailuo, Deng Hao, Wu Yan යන නිෂ්පාදන මඩුල්ල විසින්. රචනය කරන්නේ Wu Jing, Dong Qun, Liu Yi .ඒ වගේම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරුපනය කරන්නේ Wu Jing, Celina Jade, Frank Grillo, Hans Zhang, Wu Gang යන නළු නිළියන් විසින් . විනාඩි 121ක් පුරා ධාවනය වන මෙම චිත්‍රපටය 2017 වර්ෂයේ ජුලි මස 27 වැනිදා ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට නිකුත් උනා.

ඩවුන්ලෝඩ් කරන්න ඔන්ලයින් නරඹන්න

Check Also

Batman Vs Superman

Batman v Superman: Dawn of Justice 2016 With Sinhala Subtitle – සිංහල උපසිරැසි

Batman v Superman: Dawn of Justice 2016 With Sinhala Subtitle – සිංහල උපසිරැසි Batman v …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: