Wednesday , November 13 2019
Home / English-ඉංග්‍රීසි / X-Men: Apocalypse 2016 With Sinhala Subtitle – සිංහල උපසිරැසි

X-Men: Apocalypse 2016 With Sinhala Subtitle – සිංහල උපසිරැසි

X-Men: Apocalypse 2016 Sinhala Subtitle – සිංහල උපසිරැසි

User Rating: Be the first one !
x-men apocalypse 2016
x-men apocalypse 2016

X-Men: Apocalypse 2016 වර්ෂයේ ඇමරිකාවේ නිෂ්පාදනය කරනලද චිත්‍රපටයක්. චිත්‍රපටය අයත් වන්නේ සුපිරි වීරයෝ ගණයට. චිත්‍රපටය අද්‍යක්ෂනය කරන්නේ Bryan Singer. චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Simon Kinberg, Bryan Singer, Hutch Parker, Lauren Shuler Donner. පිටපත නිර්මාණය කරන්නේ Bryan Singer,
Simon Kinberg. තිර රචනය කරන්නේ Simon Kinberg. ඒ වගේන ප්‍රදාන චරිත නිරුපනය කරන්නේ James McAvoy, Michael Fassbender, Jennifer Lawrence, Oscar Isaac, Nicholas Hoult, Rose Byrne, Tye Sheridan, Sophie Turner, Olivia Munn, Lucas Till. විනාඩි 144 පුරා ධාවනය වන මෙම චිත්‍රපටය 2016 වසරේ මැයි මස 9 වන දින ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට නිකුත් උනා.

ඩවුන්ලෝඩ් කරන්න ඔන්ලයින් නරඹන්න

Check Also

Batman Vs Superman

Batman v Superman: Dawn of Justice 2016 With Sinhala Subtitle – සිංහල උපසිරැසි

Batman v Superman: Dawn of Justice 2016 With Sinhala Subtitle – සිංහල උපසිරැසි Batman v …

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: